ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

අරන්කැලය ආරණ්‍යසේනාසනය (arankale temple)



 
සිත නිවන සැනසීම දනවන  ස්ථාන ලංකාව පුරාම තියනවා. හැබැයි ගොඩක් අය දැනගෙන  ඉන්නේ බොහම සුළු ස්ථාන ප්‍රමාණයක් තමයි.ගොඩක් ඒ වගේ ස්ථාන ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධයි.අපි ඒ වුනාට අද කියන්න හදන්නේ ඒ වගේ ප්‍රසිද්ධ නැති, පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩක් සිත් ගන්නා තැනක් ගැන.



කුරුණෑගල-දඹුල්ල පාරේ කුරුණෑගල ඉදලා  12Km ක් විතර යනකොට ඉබ්බාගමුවෙන් මඩගල්ල පාරට හරවලා 5Km ක් විතර යනකොට මෙතනට ළගාවීමට පුළුවන්.
ආරාමයත් සමග ප්‍රදේශය පුරා විහිදී තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටබුන් දකින්නට පුළුවන්. උදෑසන කාලය හෝ සවස් කාලයක යන්නට පුළුවන් නම් සුන්දර අත්දැකීමක් පරිසරය තුලින් දැකගන්න පුළුවනි.




ඒ වගේම කියන්නම අවශ්‍යය දෙයක් තමයි මෙහි භාවනා යෝගී ස්වාමීන් වහන්සේවරු වැඩ සිටිනවා. අවේලාවේ  භාවනා කුටි අසලට යාමෙන් සහ ඝෝෂාකාරී නොවන ලෙස හැසිරීමට වගබලාගන්න.


















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්