ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

මරදමඩු දේවස්ථානය. (Madu church)



අපෙ රටේ විවිධ ආගමික ස්ථාන ගොඩාක් දකින්න පුලුවන්. වෑඩි වශයෙන්  බෞද්ධ ආගමික ස්ථාන තිබුනද එ අතර අනෙකුත් ආගමික ස්ථනද අපට හමුවනවා. ඉතින් අද තිරික්කලේ කියන්න හදන්නෙ ඒවගේ විශේශ තෑනක්. ශ්රීලන්කාවේ මන්නාරම් දිස්ත්රික්කයේ පිහිටා තිබෙන මේ තෑන කතෝලික ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් ශුද්ධවු මරදමඩු දේවස්ථානයි. මන්නාරමේ සිට යාපනය ප්රධාන මාර්ගයේ ගමන් කරන ඔබට මඩු දෙවස්ථාන ප්රධාන පිවිසුම් මාර්ගය දෑකගන්න පුලුවන් එතනින් ඔබට මඩු පූජා භූමියට ඈතුලු වන්න පුලුවන්. අතීතයේ මෙම ප්රදේශ එල්.ටි.ටි ත්රස්ථවාදීන්ගේ පාලනයේ පෑවතියද යුද්ධය නිමාව්මත් සමගම මෙය සාමකාමී ප්රදේශයක් බවට පත් වුවා. ඉතා දීර්ග ඉතිහාසයක් ඈති මෙමෙ


මරදමඩු දේවස්ථානය සම්පුර්නයෙන්ම වාගේ වනාන්තර්යෙන් වටව් තිබෙනවා. මෙහි තිබෙන ශුද්ධවු මරදමඩු ප්රතිමාව හා පූජා භූමිය තුල විවිධ හාස්කම් පවතින බවට ශ්රීලාන්කික මෙන්ම විදේශික කතෝලික ජනතාව තුලත් දෑඩි විශ්වාසයක් පවතිනවා. එම නිසාම වාර්ශිකව ඉතා විශාල බෑතිමතුන් ප්රමානයක් මෙහි පෑමිනෙනවා. එ අතර අන්යාගමිකයින්ද සිටිනවා. මේ වනවිට පෑමිනෙන බෑතිමතුන්ට අවශ්ය සියලු මූලික පහසුකම් මෙහි සපයා තිබෙනවා. ඉතා සුන්දර වටපිටාවකින් සමන්විත මේ පූජාභූමිය ශ්රීලාන්කික අපහට මහත් සම්පතකි. ඉතින් ඔබ කතොලිකයකු වුවත් බෞද්ධයකු වුවත් වෙනත් ආගමිකයකු වූවත් මෙම දේවස්ථානය නෑරඹිමට වෑදුම් පිදුම් කිරීමට කිසිම බාධාවක් නෑහෑ. තිරික්කලේ අපිත් ඔබට ආරාධනා කරන්නේ ඔබෙ ආගම කුමක් වුවත් යාපනේ යන අතරමග හමුවන මෙමෙ සුන්දර දේවස්තාන්යට ගොඩවන ලෙසයි මතක තියාගන්න මෙය ශුද්ධවු භූමියක් නිසා එ පිලිබද සෑලකිලිමත් වන්න.





No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්