ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

"රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය" (ranminithenna tele cinema village)

තිරික්කලේ සෙට් ඒකේ අපි තිස්ස කතරගම යනගමන් අපිට ආසා  හිතුනා අලුතින් ආරම්භ කල රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයට ගොඩවී නවමු අත්දැකීමක් ලබාගන්න..



ශ්රී ලන්කවෙ ප්රතම සහ එකම ටෙලි ගම්මානය  රන්මිනිතෑන්න ටෙලි සිනෙමා ගම්මානයයි. මෙය කතරගමට ආසන්න රන්මිනිතෑන්න නම් ගමෙහි ඉදිකර තිබෙ. මෙවන විටත් ටෙලිනාට්ය සහ චිත්රපට කිහිපහයකම මෙම ගම්මානය තුල නිර්මානය කර තිබේ. මෙහි ගමන් කරන ඔනෑම අයෙකුට චිත්රපට පසුබිමක් නිර්මානය වන අකාරය සහ සකස් කරන ලද විවිධ වර්ගයේ දේශිය හා විදේශීය පසුතල සියෑසින්ම දෑකගනීමට අවස්තාව  හිමිවෙ.  මෙය ඉතා විශාල මනරම් ස්වභාවික භූමියක ඉදිකර තිබේ.කතරගම , වැඩිහිටි කන්ද , තිස්ස කිරින්ද වැනි ස්ථාන නැරඹීමට යන අතරතුර මදකට ගොඩවී නැරඹීය යුතුම ස්ථානයකි මෙය. කතරගමට යන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 2ක් පමණ අතුරු පාරක ගමන් කිරීම තුලින් මෙම ස්ථානයට ලගා විය හැක.















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්